"ලිපියායේ අරමුන"

මෙම ලිපි යාය බ්ලොග් අඩවියෙන් මම ඉදිරිපත්කරන්නෙ මම ආගිය තැන්වල මා සිත් ගත් ලිපිය. මෙම ලිපිවල සම්පූර්න අයිතිය එම ලිපි වල මුල් බ්ලොග් කරුවන් සතුවන අතර "ලොකු ජෝන්" වන මා විසින් මෙම ලිපි වලට අදහස් පමනක් එකතුකරන ලදි.

Tuesday, December 13, 2011

♥ පන්හිඳ ගොළුවිය ♥

සිත් අහස: ♥ පන්හිඳ ගොළුවිය ♥:
නැග එන සිත් රළ, ගලපනු නොහැකිව,
කවක් ලියන්නට ගත්මුත් පන්හිඳ,.
වෙරළේ හැපෙමින ගල් පර බිඳිමින
ඔබගේ නම යලි යලි කැටයම් වෙන,.
උපමා නොමැතිව එළ...

No comments:

Post a Comment