"ලිපියායේ අරමුන"

මෙම ලිපි යාය බ්ලොග් අඩවියෙන් මම ඉදිරිපත්කරන්නෙ මම ආගිය තැන්වල මා සිත් ගත් ලිපිය. මෙම ලිපිවල සම්පූර්න අයිතිය එම ලිපි වල මුල් බ්ලොග් කරුවන් සතුවන අතර "ලොකු ජෝන්" වන මා විසින් මෙම ලිපි වලට අදහස් පමනක් එකතුකරන ලදි.

Saturday, December 31, 2011

වෙද ගෙදර: සුභ නව වසරක් වේවා!!!!! ඔබ සැමට ස්තුතියි!!!

වෙද ගෙදර: සුභ නව වසරක් වේවා!!!!! ඔබ සැමට ස්තුතියි!!!: අද මේ වසරේ අවසාන දිනය. මට මේ වසර වැදගත් වූ හැටි මම අද මෙහි සටහන් කරන්නම්. ඒ සියල්ලටම කලින් මම ඔබට සුභ නව වසරක් පතනවා!!!!!!!!! "සාමය සතුට ...

Thursday, December 29, 2011

ආතම්මගෙ පෙට්ටගම: සංගීතය සහ කොස් ඇට

ආතම්මගෙ පෙට්ටගම: සංගීතය සහ කොස් ඇට: http://dhumee.blogspot.com/2011/03/blog-post.html

Monday, December 26, 2011

ලට්ට ලොට්ට: මීට වුරුදු හතකට කලින් නත්තලට පසුදා සිදු උන ..කාටව...

ලට්ට ලොට්ට: මීට වුරුදු හතකට කලින් නත්තලට පසුදා සිදු උන ..කාටව...: දින අමතක වීමේ පොඩි ලෙඩක් තිබුනත් නත්තලට පසු දා නිසා පොඩි මෑන්ට දිනය හොදටම මතකයි...... පහුගිය අවුරුදු හත පුරාවටම උදෑසන වගේ හිත පුරාම පෙරලි...

Sunday, December 18, 2011

Voice of Thambu: මිලර් බාස්ගෙ මුක්කුව (කෙටිකතාවක් නොවේ)

Voice of Thambu: මිලර් බාස්ගෙ මුක්කුව (කෙටිකතාවක් නොවේ): හෆොයි , තාඹුවට බ්ලොගක් ලියන වගේ වගක් නැතුව ගියා නොවැ.. බ්ලොග විතරක් නම් මදෑ.. පහුගියෙ දොහේ පොරට අන්තර්ජංජාලෙ කියල රෙද්දක් තියෙ...

Wednesday, December 14, 2011

අසරණයා: රට ගිය ඇත්තෝ..

අසරණයා: රට ගිය ඇත්තෝ..:

මේ කතාව මට ඊ තැපෑලෙන් ආපු එකක් ගොඩක් අය කියවලත් ඇති එත් මේක කියවපු නැති හැමෝටම .. මේ ලිපියේ අයිතිය මුල් රචකයා නිහාල් ගුරුසුංහ.

මේ කතාව කොහොම පටන් ගන්නද කියල මටමතේරෙන්නෙ නැහැ.අපි මෙහෙම පටන් ගමු.මම සිංහ සමාජයේසාමාජිකයෙක්. සිංහ සමාජයේ වාර්ෂික සමුලුවකට තවත් කට්ටියක් සමඟ ඇමරිකාවේ චිකාගෝවට යන්ට මට (අ)වාසනාව පෑදුනා.ඇමරිකන් උණ සෑදී වලිප්පුව සෑදී සිටි මම ආපසුආවේ නැහැ. මට එහේ පොඩි ජොබ් කට්ටක් සෙට්උනා. දැන් අවුරුදු හතරක්. තව අවුරුද්දකට වීසා තියෙනවා. තව කීයක් හරි හොයා ගෙන ආපහුයනවා.මට රැකියාවක් ලැබුනේ ගෑස් ස්ටේෂන් එකක.ගෑස් ස්ටේෂන් කියන්නේ පැට්‍රල් ෂෙඩ්.පැට්‍රල් ෂෙඩ් එකක වැඩ කරනවා කියන කොට ඔබට මතක් වෙයි කාකි කොට කලිසමක් ඇඳල කාකි අත් කොට කමිසයක් ඇඳල රබර් සෙරෙප්පුදෙකක් දෙපයට දාගත්තු බුලත් හපයෙක්.
ඒත් ඇමරිකාවෙ එහෙම නැහැ. අපිට ලස්සන යුනිෆෝම් එකක් තියෙනවා. ටයි එකකුත් දාන්නඕන.මෙහේ ( ගෑස්) පැට්‍රල් ගහන්නේ වාහනයපදවන්නාමයි. පොම්ප 10 ක් 12 ක් විතරතියෙනවා. ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරල තමන්ටම ගෑස් ගහගන්නත් පුලුවන්. එහෙම නැත්නම් ඇතුළට ගිහිල්ලා පොම්පයේ අංකය කියල මුදල්ගෙව්වාම මට කරන්න තියෙන්නේ කොම්පියුටරයෙන් පොම්පය විවුර්ත කරන එකයි.ඊට අමතරව හදිසියෙන් ගන්න අවශ්‍ය බෙහෙත්පෙත්තේ සිට කොන්ඩම් එක දක්වා බඩු විකුණනමිනි මාකට් එකකුත් තියෙනවා.මේවා හදිසියට හොයා ගන්න පුලුවන් අඩුවෙන් ගෙවන පොඩි රස්සාවල්. තනිකඩයෙකුට යම්තම් ජීවිතේ ගැට ගහ ගන්න ඒ මුදල ප්‍රමාණවත්.වැඩිපුරම මේවායේ වැඩ කරන්නේ නීති විරෝදීසංක්‍රමණිකයන්. මට බැංකු ගිණුමක් අරින්නවත්, වාහනයක් එළවන්නවත් බැහැ.

Tuesday, December 13, 2011

♥ පන්හිඳ ගොළුවිය ♥

සිත් අහස: ♥ පන්හිඳ ගොළුවිය ♥:
නැග එන සිත් රළ, ගලපනු නොහැකිව,
කවක් ලියන්නට ගත්මුත් පන්හිඳ,.
වෙරළේ හැපෙමින ගල් පර බිඳිමින
ඔබගේ නම යලි යලි කැටයම් වෙන,.
උපමා නොමැතිව එළ...

Wednesday, December 7, 2011

මාතලන් | Maathalan: කණගාටුවෙන් දැණුම් දීමයි.... - Sorry Guys

මාතලන් | Maathalan: කණගාටුවෙන් දැණුම් දීමයි.... - Sorry Guys: පඩිය කියන්නේ, වැඩ කරන මනුස්සයෙක්ගේ මූලීක අයිතියක්ය. එහි කතා දෙකක් නොමැත්තේමය. වැටුපකින් ජීවත් වන කෙනෙක් තම වැටුප අතට ගන්නා මොහොත රටක් රා...

"OBSERVER": " The Telegram "

"OBSERVER": " The Telegram ": පින්තුරෙ ගුගල් වෙතින් " ඔබ මේ පිවිසෙන්නේ පෞරාණික වෙහෙර විහාර , ගල්ලෙන් ,   ගිරි ශිඛර ,   වලින් අනූන වූ ඓතිහාසික රාජධානියක්ව පැවති ,...