"ලිපියායේ අරමුන"

මෙම ලිපි යාය බ්ලොග් අඩවියෙන් මම ඉදිරිපත්කරන්නෙ මම ආගිය තැන්වල මා සිත් ගත් ලිපිය. මෙම ලිපිවල සම්පූර්න අයිතිය එම ලිපි වල මුල් බ්ලොග් කරුවන් සතුවන අතර "ලොකු ජෝන්" වන මා විසින් මෙම ලිපි වලට අදහස් පමනක් එකතුකරන ලදි.

Saturday, December 31, 2011

වෙද ගෙදර: සුභ නව වසරක් වේවා!!!!! ඔබ සැමට ස්තුතියි!!!

වෙද ගෙදර: සුභ නව වසරක් වේවා!!!!! ඔබ සැමට ස්තුතියි!!!: අද මේ වසරේ අවසාන දිනය. මට මේ වසර වැදගත් වූ හැටි මම අද මෙහි සටහන් කරන්නම්. ඒ සියල්ලටම කලින් මම ඔබට සුභ නව වසරක් පතනවා!!!!!!!!! "සාමය සතුට ...

Thursday, December 29, 2011

ආතම්මගෙ පෙට්ටගම: සංගීතය සහ කොස් ඇට

ආතම්මගෙ පෙට්ටගම: සංගීතය සහ කොස් ඇට: http://dhumee.blogspot.com/2011/03/blog-post.html

Monday, December 26, 2011

ලට්ට ලොට්ට: මීට වුරුදු හතකට කලින් නත්තලට පසුදා සිදු උන ..කාටව...

ලට්ට ලොට්ට: මීට වුරුදු හතකට කලින් නත්තලට පසුදා සිදු උන ..කාටව...: දින අමතක වීමේ පොඩි ලෙඩක් තිබුනත් නත්තලට පසු දා නිසා පොඩි මෑන්ට දිනය හොදටම මතකයි...... පහුගිය අවුරුදු හත පුරාවටම උදෑසන වගේ හිත පුරාම පෙරලි...

Sunday, December 18, 2011

Voice of Thambu: මිලර් බාස්ගෙ මුක්කුව (කෙටිකතාවක් නොවේ)

Voice of Thambu: මිලර් බාස්ගෙ මුක්කුව (කෙටිකතාවක් නොවේ): හෆොයි , තාඹුවට බ්ලොගක් ලියන වගේ වගක් නැතුව ගියා නොවැ.. බ්ලොග විතරක් නම් මදෑ.. පහුගියෙ දොහේ පොරට අන්තර්ජංජාලෙ කියල රෙද්දක් තියෙ...

Wednesday, December 14, 2011

අසරණයා: රට ගිය ඇත්තෝ..

අසරණයා: රට ගිය ඇත්තෝ..:

මේ කතාව මට ඊ තැපෑලෙන් ආපු එකක් ගොඩක් අය කියවලත් ඇති එත් මේක කියවපු නැති හැමෝටම .. මේ ලිපියේ අයිතිය මුල් රචකයා නිහාල් ගුරුසුංහ.

මේ කතාව කොහොම පටන් ගන්නද කියල මටමතේරෙන්නෙ නැහැ.අපි මෙහෙම පටන් ගමු.මම සිංහ සමාජයේසාමාජිකයෙක්. සිංහ සමාජයේ වාර්ෂික සමුලුවකට තවත් කට්ටියක් සමඟ ඇමරිකාවේ චිකාගෝවට යන්ට මට (අ)වාසනාව පෑදුනා.ඇමරිකන් උණ සෑදී වලිප්පුව සෑදී සිටි මම ආපසුආවේ නැහැ. මට එහේ පොඩි ජොබ් කට්ටක් සෙට්උනා. දැන් අවුරුදු හතරක්. තව අවුරුද්දකට වීසා තියෙනවා. තව කීයක් හරි හොයා ගෙන ආපහුයනවා.මට රැකියාවක් ලැබුනේ ගෑස් ස්ටේෂන් එකක.ගෑස් ස්ටේෂන් කියන්නේ පැට්‍රල් ෂෙඩ්.පැට්‍රල් ෂෙඩ් එකක වැඩ කරනවා කියන කොට ඔබට මතක් වෙයි කාකි කොට කලිසමක් ඇඳල කාකි අත් කොට කමිසයක් ඇඳල රබර් සෙරෙප්පුදෙකක් දෙපයට දාගත්තු බුලත් හපයෙක්.
ඒත් ඇමරිකාවෙ එහෙම නැහැ. අපිට ලස්සන යුනිෆෝම් එකක් තියෙනවා. ටයි එකකුත් දාන්නඕන.මෙහේ ( ගෑස්) පැට්‍රල් ගහන්නේ වාහනයපදවන්නාමයි. පොම්ප 10 ක් 12 ක් විතරතියෙනවා. ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරල තමන්ටම ගෑස් ගහගන්නත් පුලුවන්. එහෙම නැත්නම් ඇතුළට ගිහිල්ලා පොම්පයේ අංකය කියල මුදල්ගෙව්වාම මට කරන්න තියෙන්නේ කොම්පියුටරයෙන් පොම්පය විවුර්ත කරන එකයි.ඊට අමතරව හදිසියෙන් ගන්න අවශ්‍ය බෙහෙත්පෙත්තේ සිට කොන්ඩම් එක දක්වා බඩු විකුණනමිනි මාකට් එකකුත් තියෙනවා.මේවා හදිසියට හොයා ගන්න පුලුවන් අඩුවෙන් ගෙවන පොඩි රස්සාවල්. තනිකඩයෙකුට යම්තම් ජීවිතේ ගැට ගහ ගන්න ඒ මුදල ප්‍රමාණවත්.වැඩිපුරම මේවායේ වැඩ කරන්නේ නීති විරෝදීසංක්‍රමණිකයන්. මට බැංකු ගිණුමක් අරින්නවත්, වාහනයක් එළවන්නවත් බැහැ.

Tuesday, December 13, 2011

♥ පන්හිඳ ගොළුවිය ♥

සිත් අහස: ♥ පන්හිඳ ගොළුවිය ♥:
නැග එන සිත් රළ, ගලපනු නොහැකිව,
කවක් ලියන්නට ගත්මුත් පන්හිඳ,.
වෙරළේ හැපෙමින ගල් පර බිඳිමින
ඔබගේ නම යලි යලි කැටයම් වෙන,.
උපමා නොමැතිව එළ...

Wednesday, December 7, 2011

මාතලන් | Maathalan: කණගාටුවෙන් දැණුම් දීමයි.... - Sorry Guys

මාතලන් | Maathalan: කණගාටුවෙන් දැණුම් දීමයි.... - Sorry Guys: පඩිය කියන්නේ, වැඩ කරන මනුස්සයෙක්ගේ මූලීක අයිතියක්ය. එහි කතා දෙකක් නොමැත්තේමය. වැටුපකින් ජීවත් වන කෙනෙක් තම වැටුප අතට ගන්නා මොහොත රටක් රා...

"OBSERVER": " The Telegram "

"OBSERVER": " The Telegram ": පින්තුරෙ ගුගල් වෙතින් " ඔබ මේ පිවිසෙන්නේ පෞරාණික වෙහෙර විහාර , ගල්ලෙන් ,   ගිරි ශිඛර ,   වලින් අනූන වූ ඓතිහාසික රාජධානියක්ව පැවති ,...

Friday, November 25, 2011

වෙද ගෙදර: නියම මිත්‍රයෙක් ගැන!(හිනා වෙන්න විතරයි.මඩක් නෙමේ.)...

වෙද ගෙදර: නියම මිත්‍රයෙක් ගැන!(හිනා වෙන්න විතරයි.මඩක් නෙමේ.)...: රාජ්ගේ රාලහාමිලාගේ කථාව නිසා තමයි මට මේ කථා ටික මතක් වුනේ. මේක සිද්ද වුනේ මීට හරියටම අවුරුදු 20 උඩදි. ඒ කියන්නේ අපේ විශ්ව විද්‍යාල කාලේ. අපේ...

මාරයාගේ හෝරාව...: කොළුවාගේ කතාව...ඇස් ඇස් සී දක්වා...

මාරයාගේ හෝරාව...: කොළුවාගේ කතාව...ඇස් ඇස් සී දක්වා...: එක්දහස් නවසිය තිහේ දසකයේ මැද භාගයේදී සියනෑ කෝරළයේ උපත ලද කොළුවෙකි. හෙතෙම පවුලේ හතරවැනි පිරිමි දරුවා වූ අතර ඔහුට වැඩිමහළු වූ තිදෙනාද කොල්ලන්ම...

මාතලන් | Maathalan: සාරිය සෙක්සි වැඩිද..? - WOW u look sexy in that dr...

මාතලන් | Maathalan: සාරිය සෙක්සි වැඩිද..? - WOW u look sexy in that dr...: සයිමන් නවගත්තේගම ලියපු කෙටි කතාවක් වගේ එකක් බූන්දියේ තිබිලා කියෙව්වේය. ඒක කියවපු ගමන් කාලයක් මගේ හිතේ තියෙන සිතුවිලි ටිකක් එලියට දාලා ද...

Wednesday, November 23, 2011

Gordonia ceylanica (මිහිරිය): I do NOT feed STRAY DOGS!!!! X 7

Gordonia ceylanica (මිහිරිය): I do NOT feed STRAY DOGS!!!! X 7: අපෙ ගෙදර වල් හදන්ට පටන් ගත්තෙ අපෙ අයියා. ඒකට පුදුම විදිහට දැඟළුවේ. වතුර දැම්මා හෙන ගොඩක් හෝස් එකෙන් (ඉතින් වතුර අපතේ යනවා, ඒත් ඉතිං කීවට අ...

මාරයාගේ හෝරාව...: මාර කෑම.. කිරි කොස් ...

මාරයාගේ හෝරාව...: මාර කෑම.. කිරි කොස් ...: හරි අද ලියන්ට යන්නේ හුග දෙනෙක් කැමතිම වගේම හුග දෙනෙක් අකමැතිම කෑමක්...ඇත්තටම ඔයාලට කියන්ට මේක බොහෝම රස කෑමක් වගේම සමහරුන්ටනං තඹ සතේක රහක් න...

Sunday, November 20, 2011

මාතලන් | Maathalan: කෙලෙසුවා කන්‍යාවී. - Lady Justice Abused

මාතලන් | Maathalan: කෙලෙසුවා කන්‍යාවී. - Lady Justice Abused: විනිසුරන් කෙලෙසු, යුක්තියේ දෙවඟන - ඇමරිකාව කෙලෙසුවා කන්‍යාවී..... උනා සළුපිළි නග්න කොට රුව සුනඛයෙක් චන්ද්‍රිකාවකින් විත්. අපචාර රජකරයි ආ...

Friday, October 14, 2011

මාතලන් | Maathalan: මිහිර ගේම් - Game of poets

මාතලන් | Maathalan: මිහිර ගේම් - Game of poets: දේශපාළනෙයි අරකයි මේකයි ඔක්කෝම අමතක වෙලා යන්න පොඩි ගේම් එකක් කරමු කියල හිතුනා. මොකෝ අර "කොයි එකාද බැන්දේ" පොස්ට් එක තවමත් නැගලා යනවා. ඒකට...

Wednesday, October 5, 2011

චාමිකයගේ බ්ලොග් ඉසව්ව...: අන්තර්ජාලය ලොවට බෙදන මුහුදුබත් වු කේබල් ජාලය ගැන ඔ...

චාමිකයගේ බ්ලොග් ඉසව්ව...: අන්තර්ජාලය ලොවට බෙදන මුහුදුබත් වු කේබල් ජාලය ගැන ඔ...: මොකක්ද මේ?? මොනාද මේ කට්ටිය කේබල් එකක් අරන් කරන්නේ? ආහ්... ඒ තමයි ලොව වටා අපි මේ පාවිච්චි කරන අන්තර්ජාලය ලොව වටා විවිධ රටවලට...

Monday, October 3, 2011

මාතලන්: කොයි එකාද බැන්දේ..? - Choosing a wife

මාතලන්: කොයි එකාද බැන්දේ..? - Choosing a wife: මේ මට මගේ ඇමරිකානූ ජාතිය මිතුරියක්ගෙන් ලැබුණූ ඊයක්. එහේ හැම දේම මෙහේ සංස්කෘතියටත් එකතුවෙන නිසා මෙහෙත් මේ වගේ දේවල් නැතුවම නෙමෙයි. කොහො...

Sunday, October 2, 2011

Gordonia ceylanica: හොඳ දේ ළමයින්ටයි (කියමනකි)

Gordonia ceylanica: හොඳ දේ ළමයින්ටයි (කියමනකි): ළමා කාලය තම ජීවිතේ සුන්දරම කාලෙ කියන්නෙ . ඒත් ඒක එහෙම වෙන්ට නම් හොඳ පරිසරේක ජීවත් වෙන්න ලැබෙන්න ඕන . ළමයෙක් සොබාවිකතවයට ...

Friday, September 30, 2011

වෙද ගෙදර: ආයූර්වේදය කාගේ බූදලයක්ද?

වෙද ගෙදර: ආයූර්වේදය කාගේ බූදලයක්ද?: අද මම ලියන්න සිතා සිටි ලිපිය මෙය නෙමෙයි. ඇත්තෙන්ම ඉන් 3/4 පමණ මේ වන විට ලියාත් අහවරයි. ඒත් මට හිතුනා ඒ වෙනුවට මේ ලිපිය අදම දමන්න. මම මේ ...

Sunday, September 25, 2011

පද්‍ය - කවි - ඒ වගේ ඒවා....: ළොක්කා වෙත...

පද්‍ය - කවි - ඒ වගේ ඒවා....: ළොක්කා වෙත...: ඉන්කම් වැඩිවී ඇතයි කවුරුන් කෙසේ කීවත් අමාරුය වන්ට ජීවත් ඒත් අපි ඔබ සමග තාමත් නොලැබුනි යන්ට මට මව්ගේ මළ ගමට කියනව ඇසුනි කොතනක හෝ පෙර ...

මාතලන්: පොත් මේලා - Book Carnival

මාතලන්: පොත් මේලා - Book Carnival: ඕල්ඩ් කයිය.. පෝලිම් දෙකකි වාහන හා ජහ මනයා පැයක් පමණ හිරු රැස් නහමින් සිටියා ලොකු ලොකු එවුන් නම් පෝලිම මග ඇරියා ටිකැට් ගත්ත පසු අපි ඇත...

Wednesday, September 21, 2011

හිම හංසි: අහඹු හමුවක අවසන

හිම හංසි: අහඹු හමුවක අවසන: හද මඩල පතුලත රිදවා කැටයමින් කල සිහින මා තැනූ මන්දිර බොඳව යන කඳුළු අතරින උදුවප් සීතල සුළග විත් රිදුම් දෙන මා හදවතම සිදුරු කර සෝ සුසුම් හඩ පල...

Tuesday, September 20, 2011

විසිතුරු | visituru: ඔබේ නිගමනය!

විසිතුරු | visituru: ඔබේ නිගමනය!: මේ තායි ජාතික බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිළිබඳ අපකීර්තිමත් සිදුවීම් ‍රැසක් වාර්තා වු කාලයක්. විනය නීති කඩ කරමින් ගැහැණුන් සමඟ අනාචාරයේ හැසුරු...

විසිතුරු | visituru: සිතීම ඔබට බාරයි

විසිතුරු | visituru: සිතීම ඔබට බාරයි: මේ අපෙ සරසවි බිමේ ඇලැවුණු පෝස්ටරයක්. ළඟදි දවසක මගෙ යාලුවෙක් මේ සේයා රුව මූණු පොතට දාලා තිබුනා. ඒකෙන් තමයි උපුටා ගත්තෙ. "අම්මා මහන්සි වෙලා...

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙*´¨`•.¸¸.•*´¨`•.¸¸.•*´¨`•.¸¸.•*: වදන නුබේ තනුව තවමත් මුමුණයි....

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙*´¨`•.¸¸.•*´¨`•.¸¸.•*´¨`•.¸¸.•*: වදන නුබේ තනුව තවමත් මුමුණයි....: ම ට මතක් උනා ඔයාත් එකක් එක කුඩේයටින් ළඟින් ගැවි ගැවි ඔයාගේ ඉනට තියා මගේ ඉනේන් තල්ලුකළා ඔයාත් ඉට දෙවැනි උනේ නැහැ හයියේන් කුඩේත් එක් අතකට අ...

හිම හංසි: මංගල දැන්වීමක්ම නොවෙයි

හිම හංසි: මංගල දැන්වීමක්ම නොවෙයි: කාලෙකින් මුකුත් ලියන්න බැරි වුන නිසා නිහඩ බව බිඳින්න මොනව හරි ලියන්න හිතුනා. අක්කාගෙ වෙඩිම සහ මගේ විභාග කටයුතු නිසා බ්ලොග් එක මගෙන් හුගාක්...

ඉර ඇහැරෙන ඉසව්ව: ලොකු අයියා එනතුරු

ඉර ඇහැරෙන ඉසව්ව: ලොකු අයියා එනතුරු: ටයර් කැබලි අතර පිච්වෙන මල සිරුරු බලමින් ඉදිරියට ගියෙමි. මට හොඳ හැටි මතක මුහුණක් කම්බි වැටක එල්ලී තිබිණි... එය අර්ධයක් පිලිස්සී ඇත. සිරුර න...