"ලිපියායේ අරමුන"
මෙම ලිපි යාය බ්ලොග් අඩවියෙන් මම ඉදිරිපත්කරන්නෙ මම ආගිය තැන්වල මා සිත් ගත් ලිපිය. මෙම ලිපිවල සම්පූර්න අයිතිය එම ලිපි වල මුල් බ්ලොග් කරුවන් සතුවන අතර "ලොකු ජෝන්" වන මා විසින් මෙම ලිපි වලට අදහස් පමනක් එකතුකරන ලදි.
Wednesday, August 7, 2013
P-Panel: Windows 8 වලට Windows 7 වල තිබුන Start Menu 1 දාගන...
P-Panel: Windows 8 වලට Windows 7 වල තිබුන Start Menu 1 දාගන...: Windows 8 පැමිනීමත් සමග එහි අඩංගු නව විශේශාංග නිසා බොහෝ දෙනෙක් මේ දිනවල Windows 7 සහ Windows Xp වලින් Windows 8 වලට මාරු වෙනවා.ඒත් ...
Friday, November 9, 2012
ඇවිද්ද පය ......: මොකක්ද මේ ඩක්වර්ත් - ලුවිස් සමීකරණය
ඇවිද්ද පය ......: මොකක්ද මේ ඩක්වර්ත් - ලුවිස් සමීකරණය:
මොකක්ද මේ ඩක්වර්ත් - ලුවිස් සමීකරණය
මගේ පහුගිය ලිපිය වූ ඩක්වර්ත් - ලුවිස් මග ගිය ජය - ධර්ම සමීකරණය කියවා අදහස් ඉදිරිපත් කරපු බොහෝ දෙනෙක් කියපු දෙයක් තමයි මේක තමන්ට තේරෙන්නේ නෑ කියන එක. එතනදී මම පොරොන්දු වුනා මේ ඩක්වර්ත් ලුවිස් කියන එක උදාහරණත් එක්ක තේරුම් කරලා දෙන්නම් කියලා. මුලින්ම කියන්න ඕනේ මේකට පසුබිම් වෙච්ච් කාරණය.
1992 දී ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් දෙක සංවිධානය කල ලෝක කුසලානය ගැන මතකයක් ඔබට ඇති විශ්වාවාස කරමි. එහිදී තමයි මුල්ම වරට වර්ණබේදවාදය නිසා ජාත්‍යන්තර ක්‍රිකට් වලින් පැත්තකට කරලා තිබ්බ දකුණු අප්‍රිකා කණ්ඩායම ලෝක කුසලාංයකට සහභාගී වුනේ. කවුරුත් විශ්වාස කරාට වඩා දක්ෂකම් පෙන්නපු දකුණු අප්‍රිකා කණ්ඩායම අවසාන පුරවා තරගයට සුදුසුකම් ලැබුවා. ඒ එංගලතයත් සමග. එම තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරමින් ජයග්‍රහණය පසු පස හඹා යමින් හිටිය දකුණු අප්‍රිකා කණ්ඩායමට හරහට හිටියේ වැස්ස.
මුලින්ම පන්දුවට පහර දීපු එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු ඕවර 45 අවසානයේ ලබාගන්නවා ලකුණු 252ක්. තරගය ආරම්භයට වැස්සෙන් බාදා වෙනවා. එමනිසා විවේකයෙන් මිනිත්තු 10 අඩු කරලා තරගය ක්‍රියාත්මක කරනවා. ඒත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මන්දගාමී පන්දු යැවීමේ වේගය නිසා නියමිත කාලයේදී ඔවුන්ට යවන්න ලැබෙන්නේ පන්දුවාර 45ක් පමණයි. දකුණු අප්‍රිකානු ඉනිමේදී ජයග්‍රහණය සඳහා ලකුණු 22 ක් පන්දු 13 කින් ලබා ගන්න තිබෙද්දී නැවතත් තරගයට වර්ෂාවෙන් බාධා වෙනවා. ඒ කියන්නේ ඔවුන් පන්දුවාර 42.5 කදී ලකුණු 231ක් ලබාගෙන සිටින මොහොත. මේ වෙනකොට තිබ්බ තරග නීති රීති අනුව වර්ෂාවෙන් බාදා වූ විටක ප්‍රථම ඉනිමේ අඩුම ලකුණු ලබා ගත පන්දු ඕවර් ඉවත් කර තරගය ක්‍රියාත්මක කරනවා. ඒ වෙද්දී දකුණු අප්‍රිකාව පන්දු ඕවර 42කුත් පන්දු පහක් ක්‍රීඩා කර ඇති නිසා ඉවත් කල හැකි ඕවර ගණන 2ක් පමණයි. ඉහතින් එංගලන්ත ඉනිමෙන් අඩුම ලකුණු ලබා ගත්ත පන්දු ඕවර දෙක ඉවත් කරනවා. අවාසනාවකට එය නොයිදුල් පන්දු ඕවර දෙකක්. ඒ කියන්නේ පන්දු ඕවර දෙක අඩු වුනාට ලබා ගත යුතු ලකුණු ගණන අඩු වුනේ නෑ. ඒ කියන්නේ කණ්ඩායම් දෙකේම තරගය ඕවර 43කත සීමා කරලා තරගයේ තීරණයක් ගන්නවා. එහෙම ගත්තාම තව යැවිය යුතු පන්දු සංඛ්‍යාව එකක්. ඔවුන් ලබා ගත යුතු ලකුණු ගණන වෙනස් නොවී 22 හිම පවතිනවා. අවසාන පන්දුව ක්‍රිස් ලුවිස් බොහොම හෙමින් දිව ඇවිත් යවනවා. එයට එක ලකුණක් පමණක් ලබා ගන්නවා.
Tuesday, February 21, 2012
අස්වැන්න: ෴ විජය කුමාරතුංග ගැයූ ඔබ නෑසූ ගී෴
අස්වැන්න: ෴ විජය කුමාරතුංග ගැයූ ඔබ නෑසූ ගී෴: සිංහල සිනමාවේ පෙම්වතා වූයේ ඔහු ය. මා දකින්නට කැමති සිංහල සිනමාවේ අසාහය පෙම්වතා වූයේ ද ඔහු ය. ඡායාරූපයෙන් දකින්නේ ඔහුගේ අව්‍යාජ සිනාව ය...
Monday, February 6, 2012
යතුරු පුවරු වීරවරු
මගේ ලෝකය: යතුරු පුවරු වීරවරු: බ්ලොග් ලියන අපේ මිත්‍රයෙක් ඉන්නවා ෆොටෝග්‍රැපර් කෙනෙක්. මිනිහ ලඟදි වෙඩින් එකක ෆොටෝ වගයක් අරන් තියෙනවා. ඒකෙ එක ෆොටෝ එකක් තියෙනව වෙඩින් කපල් එක...
Friday, January 27, 2012
ලට්ට ලොට්ට: "කතාවක් සහ තවත් කතාවක්...... " ...
ලට්ට ලොට්ට: "කතාවක් සහ තවත් කතාවක්...... " ...: "ජම්පින් විතරයි තියෙනෙ.. ලොකු ෂීට් නෑ..." බස් එකේ දොරකඩ ඉදපු කොන්ද කිවුවෙ මගේ මූණවත් බලන්නෙ නැතුව ... මම පෝලිමෙන් පැනල ආයෙත් පැත්තකට උ...
Wednesday, January 25, 2012
ඉර ඇහැරෙන ඉසව්ව: කවි නොලියන ළමයින්ගෙ කවි
ඉර ඇහැරෙන ඉසව්ව: කවි නොලියන ළමයින්ගෙ කවි: මම මේ ලියන්නෙ කවි නොවෙන්න පුළුවන්. ඒත් මේ කවි ටික මෙතන ලියන්න හිතුණා...කැමති කෙනෙක් කියවන්න... (මේක ඇත්තටම සංරක්ෂණය කරගන්න...දැම්මෙ.. මුහ...
Saturday, January 21, 2012
BLOG ගඩොල්: පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යද? නැද්ද?
BLOG ගඩොල්: පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යද? නැද්ද?: අද සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ මාලුකට්ටා සහ චාටර්මාලි සීරීස් එකේ අන්තිම කොටස ලියන්න කියලා හිතාගෙන. ඒත් උදේ පාන්දර අපේ රත්ග...
---- රත්ගමයා -----: නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අපි *පේරා*
---- රත්ගමයා -----: නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අපි *පේරා*: පහුගිය සති කිහිපය පේරාදෙණිය සරසවියට නම් හුස්මක් කටක් ගැනීමට හැකි වූ සති කිහිපයක් නොවුනි.විවිධ මාධ්‍ය සංදර්ශන,ගැටුම්,උද්ගෝෂන මැද කලබලකාර...
Wednesday, January 18, 2012
මගේ ලෝකය: බ්ලොග් ලියන්න ගිහින් ....
මගේ ලෝකය: බ්ලොග් ලියන්න ගිහින් ....: මම බ්ලොග් එකේ මගේ එක්පීරියන්ස් ලිවුවට බ්ලොග් ලියන්න ගිහිනුත් පට්ට සීන් තොගයක් උනා. ඔන්න එක දවසක් කෝල් එකක් එනව යාලුවෙක්ගෙන් යාලුවා : තෝ ...
Wednesday, January 4, 2012
Saturday, December 31, 2011
වෙද ගෙදර: සුභ නව වසරක් වේවා!!!!! ඔබ සැමට ස්තුතියි!!!
වෙද ගෙදර: සුභ නව වසරක් වේවා!!!!! ඔබ සැමට ස්තුතියි!!!: අද මේ වසරේ අවසාන දිනය. මට මේ වසර වැදගත් වූ හැටි මම අද මෙහි සටහන් කරන්නම්. ඒ සියල්ලටම කලින් මම ඔබට සුභ නව වසරක් පතනවා!!!!!!!!! "සාමය සතුට ...
Thursday, December 29, 2011
ආතම්මගෙ පෙට්ටගම: සංගීතය සහ කොස් ඇට
ආතම්මගෙ පෙට්ටගම: සංගීතය සහ කොස් ඇට: http://dhumee.blogspot.com/2011/03/blog-post.html
Monday, December 26, 2011
ලට්ට ලොට්ට: මීට වුරුදු හතකට කලින් නත්තලට පසුදා සිදු උන ..කාටව...
ලට්ට ලොට්ට: මීට වුරුදු හතකට කලින් නත්තලට පසුදා සිදු උන ..කාටව...: දින අමතක වීමේ පොඩි ලෙඩක් තිබුනත් නත්තලට පසු දා නිසා පොඩි මෑන්ට දිනය හොදටම මතකයි...... පහුගිය අවුරුදු හත පුරාවටම උදෑසන වගේ හිත පුරාම පෙරලි...
Friday, December 23, 2011
ලට්ට ලොට්ට: ලීක් Love _________ හාට් Piercing...✿•*`¨ ය..
ලට්ට ලොට්ට: ලීක් Love _________ හාට් Piercing...✿•*`¨ ය..: ශීට් දාල වහන්න තරම් මගේ ආදරේ පො...
Tuesday, December 20, 2011
Classic Pics: Lady Chatterley's Lover
Classic Pics: Lady Chatterley's Lover: තමාගේ ම අතෘප්තිමත් ජීවිතය ගැන "ඩී. එච්. ලෝරන්ස්" ලියපු "චැටර්ලී ආර්යාවගේ ප්‍රේමවන්තයා" බලන්න කී සැරයක් ...
Subscribe to:
Posts (Atom)